Ho Gana Pokuna

හෝ ගානා පොකුණ

හද්ද පිටිසර ගම්මානයක පිහිටි පාසලක දරුවනට අකුරු ඉගැන්වීමට කොළඹින් ටීචර් කෙනෙක් පැමිණෙයි.ඔවුන් නොදන්නා බොහෝ දේ ඇය විසින් කියා දෙයි. විටෙක තම කොළඹ සිටින පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබා දීමට සිග්නල් නොමැති වීමෙන් ඇය අපහසු තාවයට පත්වෙද්දී දරුවෙක් ඇයට සිග්නල් සොයා දෙයි.

 දරුවන්කුගේ හිතට කා වදින හෝ ගානා පොකුණ බැලීමට කොළඹ රැගෙ ඒමට දරන ප්‍ර‍න්තයේදී විටෙක එය නිෂ්ඵලද අවසානයේදී අති සාර්ථක කර ගනී.



ho-gana-pokuna-12
hogana

more>>


Searching methods-
download watch online latest sinhala film,ho gana pokuna sinhala film, music video, songs, cast, Anusuya subasinghe,torrent download, ho gana pokuna movie trailer, kirisudu hawa song