ගුගල් වලින් නොමිලේ කෙටි පණිවිඩ යවන්න-මොබිටෙල් , ඩයලොග් , එටිසලාට්

ශ්‍රී ලංකාවට නොමිලයේ පළුිවිඩ යවන්න
ගුගල් වලින් sms යවන්න දන්නවද?
1. මෙම නොමිලයේ සේවාව ගුගල් විසින් ලබා දෙන සේවාවකි.එය භාවිතා කරන ආකාරය පහත සරලව විස්තර කර ඇත.
මේ සදහා ඔබට(email address) Gmail ලිපිනයක් තිබිය යුතුය.නොමැතිනම් www.gmail.com වෙත සාදාගන්න.
ඔබගේ මුරපද යොදා එයට ඇතුල් වන්න


2. ඔබට පහත පරිදි "Chat and SMS" යටතේ කුඩා කොටුවක් දිස්වනු ඇත.















3. මෙම කොටුව තුල ඔබගේ යාලුවාගේ නම ඇතුලත් කරන්න.එහිදී ඔබගේ යාළුවාගේ නම යටතේ ඔබට තෝරාගැනීමට අවස්ථාවන් 3ක් ලබා දේ.එයින් "Send SMS" යන්න තෝරා ගන්න.











4. අනතුරුව ඔබට මෙවැන්නක් දිස් වේ.
අදාල තොරතුරු ලබා දෙන්න

යාළුවාගේ නම-  xxxxxx
ඔහු සිටින රට  - xxxxxxx
දුරකථන අංකය- 714XXXXXX
උදා:-  මොබිටෙල් සදහා පණිවිඩයක් යවන්නේනම්
 714587598 ආකාරයට ඇතුලත් කරන්න.

මෙහිදී දුරකථන අංකයේ මුලට සදහන්  "0 " නොමැතිව ඇතුලත් කරන්න.


5. දැන් ඔබට දකුණු පස පහත කෙලවරින් මෙවැන්නක් දැක ගත හැක.

ඔබට අවශ්‍ය පණිවිඩය සදහන් කර enter බොත්තම ඔබන්න

එක් ගිණුමකින් නොමිලයේ දවසක් සදහා ඔබට පණිවිඩ 50ක් යැවිය හැක.
යාළුවන් ඇති තරම් ඇතුලත් කර ගන්න.

මෙම සේවාව භාවිතා කර නොමැනිනම් අදම ක්‍රියාත්මක කර බලන්න.






මෙම සේවාව මගින් පණිවිඩ යැවිය හැකි අනෙකුත් රටවල් පහත දැක්වේ


•Afghanistan -Afghan Wireless Communication Company Etisalat Roshan
•Algeria - Nedjma
•Angola- Unitel
•Bahrain- Viva Zain
•Bangladesh- Citycell
•Benin- ETISALAT Bénin
•Cambodia- Smart
•Cameroon- MTN Orange
•Congo, Democratic Republic- Vodacom
•Côte d'Ivoire MTN Moov Cote d’Ivoire Orange
•Egypt- Mobinil
•Ghana- Airtel MTN Tigo
•Guam- iConnect Buddy
•Guinea- Orange
•India- Aircel Loop Mobile MTS Reliance Tata DoCoMo Tata indicom
•Indonesia- Axis Indosat Telkomsel Tri XL
•Iraq- Zain
•Israel- orange Pelephone
•Jordan- Umniah Zain
•Kazakhstan- Kcell
•Kenya- Airtel orange Safaricom Yu
•Kuwait- Viva Wataniya Zain
•Kyrgystan- Megacom
•Liberia- Cellcom
•Malawi- Airtel TNM
•Malaysia- DiGi Maxis
•Maldives- Dhiraagu Wataniya
•Morocco- inwi
•Mozambique- Vodacom
•Niger- Orange
•Nigeria- Airtel Glo MTN Starcomms Visafone
•Pakistan- Mobilink
•Palestinian- Territories Jawwal Wataniya Mobile
•Philippines- Globe SMART Sun Cellular
•Saudi Arabia- Mobily STC Zain
•Senegal- orange Tigo
•Sierra Leone- Comium
•South Africa- 8ta MTN
•Sri Lanka- Dialog Etisalat Mobitel
•Tanzania- Vodacom Tigo
•Thailand- dtac True Move
•Tunisia- Orange Tunisiana
•Uganda- Orange MTN Uganda Telecom
•United States- All operators
•Uzbekistan- Ucell
•Vietnam- VinaPhone
•Zambia- Airtel MTN Zamtell