සිත මගෙ බොළඳ වෙලා
අන් සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා ...........
කියා ගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමු වී ...........
කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැති ද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට