Download sinhala song-Hinawenna beri tharamata

හිනාවෙන්න බැරි තරමට
හඬාගන්න බැරි තරමට
නුඹේ නමින් මගේ හිතේ
තැනූ මාලිගා..... තැනූ මාලිගා.....
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හදේ
මැවෙන ගීතිකා..... මැවෙන ගීතිකා..


Download Song(mp3)

0 comments: